ජනාධිපති

ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින්

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වර්ජනය කළ ජනපති සාකච්ඡාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.බී. දිසානායක මහතා සාකච්ඡාව මැද දී ඉන් පිටව ගොස් ඇතැයි ‘ ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තාවේ.  එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එස් බී දිසානායකව නතර කර ගැනීමට උත්සහ ගෙන ඇත.  අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් මන්ත්‍රී එස්.බී. පිටව ගොස් ඇත්තේ “ අනේ දෙකට නැමෙන්න නම් බෑ …

ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින් Read More »

මැතිවරණ කොමිසම චාටර් කරන්නේ ජනපතිලු

මැතිවරණ කොමිසටම නව සමාජිකයින් පත් කිරිමට පමා වන්නේ ජනාධිපතිවරයාගේ උවමනාවක් මත යැයි ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තා වුණි.  මැතිවරණයක් පැවැත්වීමට නොහැකි පසුබිමක මැතිවරණ කොමිසමේ සමාජිකයින් ලෙස දිගින් දිගටම ක්‍රියා කරන්නට සිදු ‌වීමෙන් වත්මන් සමාජිකයින් අපහසුතාවයට පත් කිරිම ජනාධිපතිවරයාගේ උපාය මාර්ග වී ඇතැයි සදහන් වේ.  එසේම පළාත් පාලන ඡන්දය පවත්වා අවසන් වන තුරු නව මැතිවරණ කොමිසමක් …

මැතිවරණ කොමිසම චාටර් කරන්නේ ජනපතිලු Read More »