ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යාපෘති ඇගයීමට පත් කළ ගුණරුවන් කමිටුවට කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය භාර නොදිම ගැන රාජ්‍ය විගණනයේ අවදානය යොමු වී තිබේ.  විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් සම්පත් මන්ත්‍රිනායක ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිබතිවරයාට යොමු කළ ලිපියක් ඊට පදනම් වී ඇත.  නාගරික ප්‍රවාහනයට අදාළ ව්‍යාපෘති ගුණරුවන් කමිටුවට යොමු කරන විටත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහොසි …

ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක් Read More »