හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි තොගයක් දැලේ.
තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි 130ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද සමග විශේෂ කාර්ය බලකාය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි දුම්වැටි හාර ලක්ෂ 20000 ට අධික ප්‍රමානයක් ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි. මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරන බවට.විශේෂ කාර්ය …