තවත් දැරියක් අතුරුදහන්

සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර, මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේදී මෙය සිදුවී ඇත. අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ …

තවත් දැරියක් අතුරුදහන් Read More »