”සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි මට කීවා” කෙහෙළිය මාධ්‍යට කියයි

සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස තමාට පවසා ඇත්තේ බිරිඳ හා දරුවන් පමණක් බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි . ඒ හැර වෙනත් කිසිවකු තමාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ඉල්ලීමක් කර නැති බවද හෙතෙම පැවසීය. රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවට සමාජ ජාල ඔස්සේ පළවන වාර්තා …

”සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි මට කීවා” කෙහෙළිය මාධ්‍යට කියයි Read More »