බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවුන ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට නොතිසි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර විනිසුරුවරයෙක්වන කුමාර ධර්මසේන සහ බින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 12 දෙනකුට ඔක්තෝබර් 12 වෙනි දින අධිකරණය හමුවේ මෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත . වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු නාරාහෙන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් පිළිබඳව සලකා බලමින් …
බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවුන ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට නොතිසි Read More »