කැට සීල් තැබු නවගමුව පන්සලේ පිහිටි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ලියු කළුකොඳයාවේ මහනාහිමිගේ ස්මාරකය විනාශවෙන්න ඉඩහැරලා
පසුගිය දිනවල මුදල් වංචා චෝදනා නිසා විගණකාධිපතිවරයා විසින් පින්කැට මුද්‍රා තැබු පත්තිනි දේවාලය පිහිටි නවගමුව සුගතබිම්බාරාම පුඉරාණ විහාර භූමියේ ඇති ලෝක පුජිත පඬිරුවනක වු කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක හිමියන්ගේ ස්මාරකය ඉබේම ගරාවැටිමට ඉඩ හැර ඇතැයි නවගමුවේ සුරැකීමේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇත.එම ස්මාරකය කිසිදු පිළිසකරයක් නොකර තැබීමෙන් පෙනියන්නේ එය එම ස්ථානයෙන් ඉවත්කර දැමිමේ …