ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 5.6 දැවැන්ත ප්‍රතිපාදනයක්

ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 5.6 ක සැලකිය යුතු මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ පවතින අභියෝග හඳුනාගැනීමේ අරමුණින් ඊයේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. විශේෂයෙන්ම මූලික රෝහල්වලට බලපාන මෙම ගැටලු …

ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 5.6 දැවැන්ත ප්‍රතිපාදනයක් Read More »