අවුරුදු තුනකින් අපි රට ගොඩගන්නවා

එක්සත් ජනරජ පෙරමුණ විසින් පිහිටුවන රජයක් යටතේ වසර තුනක් ඇතුළත රට ගොඩනගන බව එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨළී චම්පික රණවක සඳහන් කරයි. එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය . අද රට මුහුණ දෙන මූලික ගැටලු තුනක් සඳහා තම ආණ්ඩුවක් යටතේ විසඳුම් දෙන බවත්,රෝහල් පද්ධතිය මුහුණ ද ගැටලු ද, …

අවුරුදු තුනකින් අපි රට ගොඩගන්නවා Read More »