පුතු වෙනුවෙන් උපාධි සහතිකය ගන්න ගිය මවගේ සංවේදී කතාව

මව්වරු පුතුන් බිහිකරන්නේ දහසක් බලාපොරොත්තු සමඟ ය. කුඩා කල පටන් බොහෝ දුක් විඳ හැදු වැඩු දරුවා තමාට පෙර, මෙලොවින් සමුගැනීම මවකට දරාගත නොහැකි වේදනාවක් ය. පසුගියදා (20) යාපනය විශ්ව විද්‍යාලයේ පැවති 37 වන උපාධි ප්‍රධානෝත්සවයේ දී හඬා වැටෙමින් සිය පුත්‍රයාගේ උපාධි සහතිකය ලබා ගත් සිංහල මවකගේ වේදනාව මුළු සභා ගර්භයම කම්පනයට පත් සිදුවීම එය ඇසූ …

පුතු වෙනුවෙන් උපාධි සහතිකය ගන්න ගිය මවගේ සංවේදී කතාව Read More »