ඊශ්‍රායල් යන්න අදත් ශ්‍රමිකයින් 22 දෙනෙක්ට අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබේ. මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින් 241 දෙනා අතරට …

ඊශ්‍රායල් යන්න අදත් ශ්‍රමිකයින් 22 දෙනෙක්ට අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත් Read More »