ඉන්ෆ්ලුවෙන්සාව පැතිරෙයි.

අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග හමුවේ, උණ, කැස්ස, උගුරේ අමාරුව,නසයේ අවහිරතාවය, මාංශ පේශී හෝ ශරීරයේ පවතින වේදනාව, හිසරදය සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති. “සාමාන්‍යයෙන් නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සහ අප්‍රේල් සිට ජූලි දක්වා ඉන්ෆ්ලුවෙන්සා උච්ච අවස්ථා දෙකක් දකගත හැකියි. පසුගිය මාසයේ සහ …

ඉන්ෆ්ලුවෙන්සාව පැතිරෙයි. Read More »