ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2023 සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය‍වේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි මෙවර – 2023 අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ඔක්තෝබර් 11 දින බව ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මාධ්‍ය‍වේදීන්ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05ක් ඉක්මවා ගිය පසුව දෙවැනි අවස්ථාව සඳහා අයදුම් …

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2023 සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අදයි Read More »