ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක්
ආංශික අධික්ෂණ කාරක සභාවලට නිසි බලයක් නොමැති නම් ඒවායෙන් ඉවත් විය යුතු යැයි විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අතර සාකච්ඡාවක් වී තිබේ. ටෙලිකොම් සමාගම පෞද්ගලිකරණයට අදාළව ජාතික ආරක්ෂාව පිළිබදව ආංශික කාරක සභාව නිකුත් කළ වාර්තාව ප්‍රතික්ශේප කිරිමට ජනාධිපතිවරයා තම මාධ්‍ය ඒකකය උපයෝගි කර ගැනිම ඊට හේතු වී ඇත. ව්‍යවස්ථාවට වගකියන කාරක සභාවක් සම්බන්ධයෙන් විධායකය හුදකලාව එසේ තම …
ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක් Read More »