ක්‍රිකට් පරිපාලනය භාරගන්න බෑ කියපු ක්‍රීඩක ලයිස්තුව මෙන්න

ක්‍රිකට් පරිපාලනය භාරගන්නා ලෙසට තමන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කකුල් දෙක ළගට ගොස් ඉල්ලා සිටි අවස්ථාවේදී බොහෝ ක්‍රීඩකයින් එයට එකග නොවූ බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැවසුවේය. මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මෙසේද කීවේය. මම ප්‍රොටෝකෝල් පැත්තකට තියලා ක්‍රීඩකයින්ගේ කකුල් දෙක ළගට ගිහින් මේ …

ක්‍රිකට් පරිපාලනය භාරගන්න බෑ කියපු ක්‍රීඩක ලයිස්තුව මෙන්න Read More »