රාජාංගනය සැණකෙළි අනුග්‍රහකයා ගෙන් OIC ට තර්ජන
රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළි කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදීම නිසා උරණ වූ සංවිධායකවරයා විසින් රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කර ඇති බව වාර්තා වේ. සිද්ධියට අදාළ සංවිධායක වරයා විසින් සංගීත සැණකෙළි භූමියේදී “උඹ දැනගනින්, උඹගේ යුනිෆෝම් එක ගලවනවා.“ තමාට …