අවලෝකිතේෂ්වර බෝ සතුන් රිමාන්ඩ්..

අවලෝකිතේෂ්වර නමින් පෙනීසිටි මහින්ද කොඩිතුවක්කු අද(16) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනවාරි 24දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත්තේ, පන්නිපිටිය ප්‍රදේශයේදීය. මෙම පුද්ගලයා පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඉන්පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන පවත්වා ඇත. මෙහිදී එම දේශනයන්ට සහභාගී වූ අනුගාමිකයින් …

අවලෝකිතේෂ්වර බෝ සතුන් රිමාන්ඩ්.. Read More »