අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ

වප් පුර පසළොස්වක පොහොය දිනය වන අද (28) දිනයේ අර ද චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවන බව වාර්තා වේ. එපමණක් නොව එය නැගෙනහිර ඇමරිකාව, අප්‍රිකාව, යුරෝපය,ආසියාව ඕස්ට්‍රේලියාව යන කලාප වලට ද දර්ශනය වනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. රාත්‍රී 11.31 ට මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය දිස් වීමට නියමිත බව අභ්‍යවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් විජේසේකර …

අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ Read More »