අම්දි ෆස්ලිම් ගේ වකුගඩුවට සිදුවුණේ මොනවාද

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අම්දි ෆස්ලිම් නම් තෙහැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න පැවසූවාය. ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සාක්ෂි ලබාදෙමින්.‍ දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම අධිකරණය හමුවේ පැවති …

අම්දි ෆස්ලිම් ගේ වකුගඩුවට සිදුවුණේ මොනවාද Read More »