2022 මෙරට කාන්තා ඝාතන 29% ඉහළට

මෙරට කාන්තාවන්ට අපරාධවලට ලක්වීම වැඩිවීමක් දක්නට ඇති අතර ඉකුත් වසර තුන තුළදී (2020, 2021, 2022) කාන්තාවන් 263 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රී ලංකා පොලීසිය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂයේ දී (2022) කාන්තාවන් 102නෙකු ඝාතනයට ලක්ව තිබිණ. එමෙන්ම 2021 වර්ෂයේ දී කාන්තාවන් 79 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර …

2022 මෙරට කාන්තා ඝාතන 29% ඉහළට Read More »