අධිකරණ සංඝනායක හාමුරුවෝ එලවන්න ඕන. – වනවාසී රාහුල හිමියෝ පෙරට වඩී

ශාසනය වනසන භික්ෂුන්ට එරෙහිව විනය පියවරක්වත් ගන්න බැරි මෙරට බුරුතු පිටින් සිටින අධිකරණ සංඝනායක හිමිවරු වහාම පදවි අත්හළ යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති. එසේම බෝමිරියේ සිදුවීමට අදාළ භික්ෂුව කුමන නිකායක කුමන පාර්ශවයකදැයි කියා සොයා බලා ශාසනයට කැළලක් ඇතිකළ එම හිමියන්ට එරෙහිව පියවර ගැනිමට අදාළ සංඝ පාර්ශවයට බලකළ යුතුයැයිද උන් වහන්සේ පවසති. …

අධිකරණ සංඝනායක හාමුරුවෝ එලවන්න ඕන. – වනවාසී රාහුල හිමියෝ පෙරට වඩී Read More »