අජිත් මාන්නප්පෙරුමට පර්ලිමේන්තුවේදී වැඩ වැරදුන හැටි

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවය අද දින සිට සති 04කට අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේය. ඒ සෙන්කෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ තබා තිබිය දී ස්පර්ශ කිරීම යන චෝදනාව මතයි.අද පාර්ලිමේන්තුව උණුසුම් වූ අවස්ථාවේ දී අජිත් මාන්නප්පපේරුම විසින් සිදු කළ මෙම ක්‍රියාව විනය විරෝධී ක්‍රියාවක් ලෙස දක්වමින්‍ ය. ස්ථාවර නියෝග අංක 77/3 …

අජිත් මාන්නප්පෙරුමට පර්ලිමේන්තුවේදී වැඩ වැරදුන හැටි Read More »