අද පස්වරුවේ ප්‍රබල අකුණු. පරිස්සමෙන් ඉන්න.

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (09) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී තද වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අම්පාර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල එලෙස තැනින්තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි …

අද පස්වරුවේ ප්‍රබල අකුණු. පරිස්සමෙන් ඉන්න. Read More »