I.M.F. ශ්‍රී ලංකා ගණුදෙනුවට බටහිර රටවල් අත දමයි

ලබන ජුනි මස මුල්භාගයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට ලබාදුන් මුල්‍ය පහසුකම පිළිබඳ සිදු කිරිමට යෝජිත පළමු සමාලෝචනයට පෙර මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකවට පැමිනෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳව බටහිර රටවල් කළ මැදිහත් වීම හමුවේ තම නියෝජිතය පිරිසක් ශ්‍රි ලංකවට එවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

මෙම කණ්ඩායම මෙරටට සිදුව ඇතැයි බවට පැවසෙන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයාබැලීමට සහ මෙරට සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්චා කිරීමටද නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *