Uncategorized

දෙමළ දේශපාලන පක්ෂ සමග ජනාධිපති ආරම්භ කර ඇති සාකච්චාවට මානව හිමිකම් කොමිසමේ ප්‍රසාදය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සිය සතුට පලකරනා බව එම කොමිසමේ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසන්නීය. මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ඇය, පුරාවිද්‍යා, වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් …

දෙමළ දේශපාලන පක්ෂ සමග ජනාධිපති ආරම්භ කර ඇති සාකච්චාවට මානව හිමිකම් කොමිසමේ ප්‍රසාදය. Read More »

පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක්

දේශපාලන විධායකයෙන් ලැබෙන ආරාධනාවලදී පක්ෂයේ නිල අවසරයකින් තොරව සාකච්ඡා වලට සහභාගි නොවන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එහි නායකත්වයෙන් නිල නොවන පණිවුඩයක් ලැබී තිබේ.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිලධාරින්ට නිල වශයෙන් නොදන්වා එහි මන්ත්‍රිවරුන්ට ජනපතිවරයා සමග සාකච්ඡා වලට ඍජු ආරාධනයක් කිරිම ඊට හේතු වී ඇත.  ඒ් අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නිල වශයෙන් …

පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක් Read More »

ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක් 

ආංශික අධික්ෂණ කාරක සභාවලට නිසි බලයක් නොමැති නම් ඒවායෙන් ඉවත් විය යුතු යැයි විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අතර සාකච්ඡාවක් වී තිබේ.  ටෙලිකොම් සමාගම පෞද්ගලිකරණයට අදාළව ජාතික ආරක්ෂාව පිළිබදව ආංශික කාරක සභාව නිකුත් කළ වාර්තාව ප්‍රතික්ශේප කිරිමට ජනාධිපතිවරයා තම මාධ්‍ය ඒකකය උපයෝගි කර ගැනිම ඊට හේතු වී ඇත.  ව්‍යවස්ථාවට වගකියන කාරක සභාවක් සම්බන්ධයෙන් විධායකය හුදකලාව එසේ තම …

ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක්  Read More »

දෙපාර්තමේන්තු දෙකක් වසා දමයි.

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද “අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව” මෙලෙස වසා දමන ලද එක් දෙපාර්තමේන්තුවකි. එසේම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරන ලද “විදුලි සංදේශ දෙපාර්තමේන්තුව” මෙලෙඅස් ඈවර කර ඇති …

දෙපාර්තමේන්තු දෙකක් වසා දමයි. Read More »

ටෙලිකොම් සම්බන්ධ පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ.

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ …

ටෙලිකොම් සම්බන්ධ පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ. Read More »

ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යාපෘති ඇගයීමට පත් කළ ගුණරුවන් කමිටුවට කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය භාර නොදිම ගැන රාජ්‍ය විගණනයේ අවදානය යොමු වී තිබේ.  විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් සම්පත් මන්ත්‍රිනායක ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිබතිවරයාට යොමු කළ ලිපියක් ඊට පදනම් වී ඇත.  නාගරික ප්‍රවාහනයට අදාළ ව්‍යාපෘති ගුණරුවන් කමිටුවට යොමු කරන විටත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහොසි …

ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක් Read More »

සීතා සහ අධ්‍යක්ෂක මණ්ඩල කඹ ඇඳිල්ලකින් ජ’පුර රෝහල ලෙඩ වේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ජයවර්ධනපුර රොහලේ අධ්‍යක්ෂක මණ්ඩලය අතර කඹ ඇඳීමක් හේතුවෙන් එහි පරිපාලන හා කළමනාකරණ කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.  සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය වෙන වෙනම වැඩපිළිවෙල දෙකක් මත එහි ඉදිරි තිරණ ගැනීමට යෑමෙන් මෙම තත්ත්වය උදා වී තිබේ.  පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ මන්ත්‍රීවරුන් අතර ද මේ …

සීතා සහ අධ්‍යක්ෂක මණ්ඩල කඹ ඇඳිල්ලකින් ජ’පුර රෝහල ලෙඩ වේ. Read More »

ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින්

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වර්ජනය කළ ජනපති සාකච්ඡාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.බී. දිසානායක මහතා සාකච්ඡාව මැද දී ඉන් පිටව ගොස් ඇතැයි ‘ ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තාවේ.  එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එස් බී දිසානායකව නතර කර ගැනීමට උත්සහ ගෙන ඇත.  අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් මන්ත්‍රී එස්.බී. පිටව ගොස් ඇත්තේ “ අනේ දෙකට නැමෙන්න නම් බෑ …

ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින් Read More »

ජනපති සති දෙකෙන් ඉල්ලු වාර්තාව මාස තුනක් ගිහිල්ලත් නැහැ; ඇමති සිරිපාල නිහඬයි

ශ්‍රී ලංකා රේගුව රදවාගනෙ තිබෙන වාහාන ඇතුලු භාණ්ඩ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලු අධ්‍යයනය කර සති තුනක් ඇතුලත තමාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලු වාර්තාව මාස තුනක් ගත වී තවමත් සකස් කර නොමැති බව ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තා විය.  2023 පෙබරවාරි 24 ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් මෙම වාර්තාව ඉල්ලා තිබේ.  වාරය නාවික හා ගුවන්සෙවා අමාත්‍ය …

ජනපති සති දෙකෙන් ඉල්ලු වාර්තාව මාස තුනක් ගිහිල්ලත් නැහැ; ඇමති සිරිපාල නිහඬයි Read More »

හම සුදු කරන වෙදදුරන්ට නඩු

සම සුදු කර ගැනීමේ ආලේපන නිසා හමේ රෝග සහ වකුගඩු රෝග වල වර්ධනයක් දැකගත හැකි බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය. සම සුදු කර ගැනීමට බොහෝ දෙනා දක්වන උනන්දුව එක්තරා ආකාරයට උන්මාදයක් බවද ඇය කීවාය. මෙවැනි ආලේපනයක් භාවිතා කිරීමේ දී ඒවායේ ගුණාත්මක බව පිළිබඳව සොයා බලන්නට වඩා එම නිෂ්පාදන වල මිල සහ …

හම සුදු කරන වෙදදුරන්ට නඩු Read More »