Uncategorized

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරඟය අවලංගු කෙරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය, නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවලංගුකර තිබෙන බව වාර්තා වේ. තරගය ක්‍රයිස්ට්චර්ච්හීදී දී පැවැත්වීමට නියමිතව තිබූ අතර තරගාවලියේ තෙවැනි තරගය හැමිල්ටන් හීදී සිකුරාදා පැවැත්වෙයි. දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී ලකුණු 198කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

දහ අට වංගුව තාවකාලිකව විවෘත කරයි.

පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය නැවත තාවකාලිකව විවෘත කර තිබේ. ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි නිසා 18 වංගුව දෙවැනි වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටී නායගොස් ඇති හෙයින් පොලීසිය විසින් මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවයි

පෙබරවාරි 26 වන දින වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ජනවාරි මාසය තුළ ද සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් ය.

Showers expected in several provinces and districts

March 6, 2023   07:46 am Several spells of showers will occur in Eastern and Uva provinces and in Matale district today, says the Department of Meteorology. Showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Central and North-Western provinces and in Galle and Matara districts during the afternoon or night. Fairly heavy showers …

Showers expected in several provinces and districts Read More »

සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ

ජේම්ස් වෙබ් නම් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගයෙන් සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇති බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ.නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙම සතිය …

සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇතැයි සොයාගැනේ Read More »

දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) රාත්‍රියේ එම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක පමණ අයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර …

දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට Read More »

රාජකාරිය දේවකාරිය කරගත් සිරිල්

සිය දුම්රිය ජීවිතයේ අවසන් රාජකාරිය ඉටු කිරීමට පෙර දුම්රියට වැඳ රාජකාරිය ඇරඹූ දුම්රිය රියදුරෙකු පිළිබඳ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහු නමින්, සිරිල් සුගතදාස මහතාය. බදුල්ලේ පදිංචි සිරිල් සුගතදාස මහතා දුම්රිය රියදුරෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක් වුයේ වයස අවුරුදු 22දීය. වසර 38ක රාජකාරී ජීවිතය තුළ ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකර තිබුණි. නමුත් …

රාජකාරිය දේවකාරිය කරගත් සිරිල් Read More »

19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් – විශ්වගේ කඩුලු 13 පාණදුර ශ්‍රී සුමංගලයට ජය ගෙනේ

ලකුණු 21කට කඩුලු 13ක් බිඳ දමමින් විශ්ව ළහිරු පන්දු යැවීමෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගයෙන් කළුතර විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 151ක ජයක් හිමි කර ගැනීමට පාණදුර ශ්‍රී සුමංගල විදුහල සමත් විය.තවත් තරගයකදී යාපනය සාන්ත පැට්රික් විදුහලට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 150ක් රැස් කිරීමට …

19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් – විශ්වගේ කඩුලු 13 පාණදුර ශ්‍රී සුමංගලයට ජය ගෙනේ Read More »