මධුෂ්ක – කමිඳු ශ්‍රී ලංකා ‘ඒ’ පෙරට ගෙනෙති
නිශාන් මධුෂ්ක සහ කමිඳු මෙන්ඩිස්ගේ ශතක සබඳතාව හේතුවෙන් දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට එංගලන්ත ලයන්ස් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 129ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 7ක් ද අතැතිවය.ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ලකුණු 73ක් පසුපසින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ ඊයේ තරගය නතර කරන විට කඩුලු …