Sports

දිමුත් කරුණාරත්න ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉවත් වෙයි

නවසීලන්තයේ වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පිල හමුවේ ඉනිමක සහ ලකුණු 53 ක දැවැන්ත පරාජයක් ලැබීය. දෙපිල අතර වූ පළමු ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා පිල පරාජයට පත් විය. තරග දෙකකින් යුක්තවූ ටෙස්ට් තරගාවලිය 2 – 0 ක් ලෙසින් නවසීලන්තය ජය ලැබූවේය. තරග පරජයෙන් පසු මාධ්‍ය සාකච්චාවකට එක්වූ ශ්‍රි ලංකා …

දිමුත් කරුණාරත්න ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉවත් වෙයි Read More »

ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන ලද ‘144 වන නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය. පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කර ගත්තේය. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි ශාන්ත තෝමස් පිල සිය පළමු …

ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී. Read More »

වසර විසිපහකට පසු මහින්දයෙන් ශතකයක්

මහින්ද – රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමයේදී වසර විසිපහකට පසුව මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ශතයක් වාර්තා කර තිබේ. මෙසේ ශතකයක් ලබාගෙන ඇත්තේ ඉදුවර බණ්ඩාර විසිනි ඉදුවර බණ්ඩාර තමන්ගේ පිත්තෙන් ලකුණු 101ක් රැස් කළ අතර ඒ සදහා ඔහු පන්දු 129කට මුහුණදී තිබුණි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. රිච්මන්ඩ් විද්‍යාලයීය පන්දු …

වසර විසිපහකට පසු මහින්දයෙන් ශතකයක් Read More »

අදරවන්තයන්ගේ සටනේදී දිනුර කළුපහනහෙන් නොදැවුන අර්ධ ශතකයක්

118 වන මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් ගැටුම මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වී තිබේ .කාසියෙ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ප්‍රතමව පන්දුවට පහර දීමේ අවස්ථාව මහින්ද විද්‍යාලයට ලබාදෙන ලදි. ඒ අනුව පිටියට පිවිසි මහින්ද ආරම්භක පිතිකරුවන් පළමු කඩුක්ක වෙනුවෙන් මේ වන විට නොබිදුන ලකුණු 70 ක සබඳතාවයක් පවත්වාගෙන යමින් තිබේ. එහිදී …

අදරවන්තයන්ගේ සටනේදී දිනුර කළුපහනහෙන් නොදැවුන අර්ධ ශතකයක් Read More »

ලංකාවේ පාපන්දුවට රටවල් 197 ක් ප‍යින් ගසති.

ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී අද පැවැත්වූනි. එහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය තහනම් කිරීමේ යෝජනවට පක්ෂව රටවල් 197 සිය චන්දය පාවිච්චිකර ඇති බව වාර්තාවේ. ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත්තේ එක රටක් පමණක් බවත්, රටවල් 8 ඡන්දය ලබාදීමෙන් වැකකී ඇති බවත්, යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවු …

ලංකාවේ පාපන්දුවට රටවල් 197 ක් ප‍යින් ගසති. Read More »

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සදහා මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මෙලනයේ නවතම පූර්ණ සාමාජිකත්වය ලද රටවන අයර්ලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරට සංචාරය කරනා පලමු අවස්ථාව මෙය වෙයි ශ්‍රී ලංකා පිල 20-20 ජාත්‍යන්තර තරග කිහිපයකදී අයර්ලන්තය හා තරග වැඩී ඇති මුත් දෙපිල ටෙස්ට් තරගයකට මුහුණදෙන්නේ පළමුවරටය. …

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට Read More »

හිටපු සභාපතිවරු ක්‍රිකට් ගොඩගන්න එක් වෙති

ක්‍රීඩා පනතේ සංශෝධන නියෝග පිළිබඳව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටවීමෙන් පසු තේරී පත්වුණු සහ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සඳහා තේරී පත්වුණු සියලුම සභාපතිවරුන් සහ ලේකම්වරුන්ගේ මතය විමසීමේ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ. පසුගිය දෙසැම්බර් මස 14 දින ක්‍රීඩා අමාත්‍යා රොෂාන් රණසිංහ විසින් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩා පනතේ සංශෝධන නියෝග සියල්ල එකින් එක මෙහිදී සාකච්ඡා කළ අතර …

හිටපු සභාපතිවරු ක්‍රිකට් ගොඩගන්න එක් වෙති Read More »

ඩොලර් බිලියන 8.4 ක විදෙස් සංචිත රැස්කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.

සිය විදේශ සංචිත අවම වශයෙන් ඩොලර් බිලියන 8.4 කින් ඉහළ නැංවීමේ අභිලාෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනා බව වාර්තා වෙයි. ඉදිරි සති දෙක තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විස්තීරණ මුදල් පහසුකමේ පළමු කොටස ලබාදීමත් සමග ශ්‍රී ලංකාව සිය විදෙස් සංචිත ගොඩ නැගීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද පැවසීය ජාත්‍යන්තර මූල්‍ය …

ඩොලර් බිලියන 8.4 ක විදෙස් සංචිත රැස්කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. Read More »

හසරංග ට පළමු ස්ථානය

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ. ප්‍රසාද ලකුණු 695ක් ලබාගනිමින් ඔහු එහි ප්‍රථම ස්ථානයට පැමිණ ඇත. එසේම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු හසරංග සිව්වන ස්ථානයේ රැඳී සිටී. ප්‍රසාද ලකුණු 175ක් ලබාගනිමින් වනිඳු එම ස්ථානයේ රැඳී සිටී. මේ අතර ICCයේ එක්දින …

හසරංග ට පළමු ස්ථානය Read More »

20යි 20 කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී …

20යි 20 කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට Read More »