News

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ව්‍යවසායකයෙකු කළ විශාල ම පරිත්‍යාගය

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එහි දී ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්‍යකර්මයක් තුළින් සුවය ලැබූ දැරියක එක්ව …

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ව්‍යවසායකයෙකු කළ විශාල ම පරිත්‍යාගය Read More »

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට කෙන්යාවෙන් පූර්ණ හමුදා ගෞරව

කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා විසින් සිදු කළ ආරාධනයකට අනුව මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කෙන්යාවේ නිල සංචාරයක නිරත වී තිබෙනවා. එම සංචාරයේ අරමුණ බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම අනුව ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් …

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට කෙන්යාවෙන් පූර්ණ හමුදා ගෞරව Read More »

වසා දමා ඇති කලාභවනට ගිය ජනපතිගෙන් තීරණ රැසක්
සුදර්ශියටත් රඟහලක් – නාට්‍යකරුවන්ට සහන රැසක්

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් …

වසා දමා ඇති කලාභවනට ගිය ජනපතිගෙන් තීරණ රැසක්
සුදර්ශියටත් රඟහලක් – නාට්‍යකරුවන්ට සහන රැසක්
Read More »

හමුදාවට ප්‍රමිතගෙන් උපදෙසක්

ඇති විය හැකි ස්වභාවික සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ද සහාය විය හැකි වන පරිදි අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ, මත්තේගොඩ පිහිටි යුධ හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක …

හමුදාවට ප්‍රමිතගෙන් උපදෙසක් Read More »

ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ්

විරෝධතාවක් අතරතුර ඉකුත් දා අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි එළඹෙන අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉකුත් 20 වැනි දා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර දී යි මෙම පිරිස …

ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ් Read More »

රෑට වාහනවල දඩ ගෙවිය හැකි ‘තැපැල් කාර්යාල’ ලේඛනය මෙන්න

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල කිහිපයක් මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩපත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම තැපැල් කාර්යාල ලේඛනය පහතින් දැනගත හැකියි.

මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්; ස්පා 53ක් වැසෙයි – 137ක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවා. ඒ අනුව කරන ලද වැටලීමේ දී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර …

මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්; ස්පා 53ක් වැසෙයි – 137ක් අත්අඩංගුවට Read More »

ලලිත් කොතලාවලගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන්නැයි නියෝග

ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට අධිකරණය, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (26) නියෝග කළා. මීට මාස 5කට ඉහත දී එනම් 2023 ඔක්තෝබර් 21 වැනි දා සිදු වූ ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව මෙතෙක් අධිකරණය හමුවට ඉදිරිපත් වී නොතිබීම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව කොළඹ …

ලලිත් කොතලාවලගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන්නැයි නියෝග Read More »

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ – මෙන්න රජයේ විශේෂ තීරණය

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හනඩුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදාදීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති …

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ – මෙන්න රජයේ විශේෂ තීරණය Read More »

බේරුවල සහ දෙහිවල නිවෙස් දෙකක් ත්‍රස්ත වැඩවලට භාවිත කරලා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මීට අදාලව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද …

බේරුවල සහ දෙහිවල නිවෙස් දෙකක් ත්‍රස්ත වැඩවලට භාවිත කරලා Read More »