News

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය මට දෙනවාට ඇතැම් අය බය වුනා

තමන්ට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වය ලැබුණේ දැඩි සටනකින් පසුව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. තමා එම තනතුරට පාත්වීම වලකන්නට ඇතැම් පාර්ශව දැඩි උත්සාහයක් දැරූ බව ඔහු වැඩි දුරටත් පැවසීය. “දැඩි සටනකින් පසුව නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය මාහට හිමිවුණා. මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කළ …

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය මට දෙනවාට ඇතැම් අය බය වුනා Read More »

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සම්බන්ධයෙන් වන යෝජනා සංක්ෂිප්තය ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම්දේ

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා මේ වන විට ඉදිරිපත්ව තිබෙන යෝජනාවන්හි සංක්ෂිප්තයක් ලබන 14 වැනිදා ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම් දුන්නේය. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ සවස රැස්වූ අතර එහිදී මේ බව සදහන් කළේය. නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම …

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සම්බන්ධයෙන් වන යෝජනා සංක්ෂිප්තය ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම්දේ Read More »

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී, මවක් සහ දියණිය මෙලෙස මංකිපොක්ස් ආසාදිතයින් බවට තහවුරු වී ඇත. ඔවුන්ගේ පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.එමෙන්ම මෙම මව සහ දියණිය …

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි Read More »

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම නියෝගය අද නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

මාරාන්තික ස්වසන වෛරසයක් ගැන සෞඛ්‍ය අංශ සීරුවෙන්

මාරාන්තික ශ්වසන ආසාදන සහිත එච්.එම්.පී.වී (HMPV) වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ. මෙම වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින බව අනාවරණය වී ඇත. HMPV වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් ඒ පිලිබඳ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වන බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 පිලිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි …

මාරාන්තික ස්වසන වෛරසයක් ගැන සෞඛ්‍ය අංශ සීරුවෙන් Read More »

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදයි.

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදට (07 ) යෙදී තිබෙනවා. ආහාර සුරක්‍ෂිතතාවය යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපුරාලීම සඳහා ප්‍රමාණවත්, සෞඛ්‍ය සම්පන්න, ආරක්‍ෂිත හා පෝෂ්‍යදායී ආහාර සඳහා සියලු ජනතාවට ශාරීරික හා ආර්ථික වශයෙන් ලගා වීමේ අවස්ථාවයි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය …

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදයි. Read More »

මහින්දෙ “මිහිඳු පොසොන් පෙරහර” 15වැනිදා

ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශය වාර්ෂිකව සංවිධානය කරන “මිහිඳු පොසොන් පෙරහර -2023” ලබන 15 වැනිදා උදෑසන වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. විදුහල්පති අතුල විජේවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානී සහකාර විදුහල්පති සාලිය ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි ප්‍රාථමික අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීමෙන් මෙවරත් අති උත්කර්ෂවත් ලෙස මිහිඳු පොසොන් පෙරහර සංවිධානය කර තිබේ. …

මහින්දෙ “මිහිඳු පොසොන් පෙරහර” 15වැනිදා Read More »

ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කරන්නට යයි

වසර 2030 වනවිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබදීමට රජය තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බවයි. ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ …

ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කරන්නට යයි Read More »

යකඩ මිල 50% කින් පහළට

වෙළෙඳපොළේ යකඩ මිල ගණන් 50% කින් පමණ පහළ ගොස් තිබේන බව වාර්තා වේ. යකඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ඔසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් මත මෙලෙස යකඩ මිල පහළ ගිය බවයි. යකඩ මිළ ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් ප්‍රමිතියෙන් තොර යකඩ නිෂ්පාදනය කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් …

යකඩ මිල 50% කින් පහළට Read More »

සා පෙළත් වංචා කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම හේනේගම මහා විද්‍යාලයේද අපේක්ෂකයන් …

සා පෙළත් වංචා කරයි Read More »