News

ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන ලද ‘144 වන නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය. පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කර ගත්තේය. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි ශාන්ත තෝමස් පිල සිය පළමු …

ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී. Read More »

IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනපති සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය . අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි . ඉන්පසු විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට ඒ පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් …

IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනපති සූදානම් Read More »

මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රික දෙන්නෙ නෑ – මුද්‍රණාලයාධිපතිනිය කියයි.

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මැතිවරණය කොමිසමට දැනුම් දී තිබේ. දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු බවත් ඒ …

මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රික දෙන්නෙ නෑ – මුද්‍රණාලයාධිපතිනිය කියයි. Read More »

පුටින්ට එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර දක්වයි

යුක්‍රේනයෙන් නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද ආපරාධ සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය. සිය ජනාධිපතිට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉතාමත් සාහසික පියවරක් බවය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ළමා අයිතිවාසියකම් වෙනුවෙන් වන රුසියානු කොමසාරිස්වරයාට …

පුටින්ට එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර දක්වයි Read More »

සුබසාධක පහසුකම් ඉල්ලන වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ

සුබසාධක ප්‍රතිලාබ ගෙවිම සඳහා සුදුසු පුද්ගලයාන් හඳුනා ගැනීම සඳහා දැන් පැවැත්වෙන සමීක්ෂණයේදී, වැඩිම ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් …

සුබසාධක පහසුකම් ඉල්ලන වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ Read More »

ඉන්දියාවේ බිත්තර හෙට ශ්‍රී ලංකාවට

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයේ පළමුවැන්න හෙට දිවයිනට ලඟාවිමට නියමිත බව වාර්තා වේ. එම බිත්තර තොගය රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට බේකරි කර්මාන්ත සඳහා පමණක් යොදා ගැනීමට නියමිතය. ඊට අදාල මාර්ගෝපදේශන මාලාවක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව …

ඉන්දියාවේ බිත්තර හෙට ශ්‍රී ලංකාවට Read More »

රජයේ සේවකයන් ඉවත් කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

මෙරට රාජ්‍ය අංශයේ සේවකයින්ගේ කාර්යක්‍ෂමතාවය පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවන බව රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. කෙසේවෙතත් රාජ්‍ය අංශයේ සේවකයන් ඉවත් කිරීමට අදහසක් නොමැති බව ඔහු අවධාරණය කළේය. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසූවේ ඩොලර් බිලියන 2.9 ක ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ගනුදෙනුව විවෘත කළ පසු මාස 48 ක් ඇතුළත ශ්‍රී ලංකාව ඩොලර් …

රජයේ සේවකයන් ඉවත් කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් Read More »

රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ දෙදෙනෙක් අත් අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ . කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මෙසේ මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව …

රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ දෙදෙනෙක් අත් අඩංගුවට Read More »

හිඟ ඖෂධ 146 ක් ගෙන එයි.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් මේ වන විට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි. දැනට හිඟව පවතින ඖෂධ වර්ගද ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙනු …

හිඟ ඖෂධ 146 ක් ගෙන එයි. Read More »

ලංකාවේ පාපන්දුවට රටවල් 197 ක් ප‍යින් ගසති.

ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී අද පැවැත්වූනි. එහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය තහනම් කිරීමේ යෝජනවට පක්ෂව රටවල් 197 සිය චන්දය පාවිච්චිකර ඇති බව වාර්තාවේ. ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත්තේ එක රටක් පමණක් බවත්, රටවල් 8 ඡන්දය ලබාදීමෙන් වැකකී ඇති බවත්, යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවු …

ලංකාවේ පාපන්දුවට රටවල් 197 ක් ප‍යින් ගසති. Read More »