ඛණිජ තෙල් සේවකයෝ වර්ජනය කරද්දී ආණ්ඩුව තෙල් මිල පහත දමයි
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේන අතර එහි නව මිල රු 340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල …
ඛණිජ තෙල් සේවකයෝ වර්ජනය කරද්දී ආණ්ඩුව තෙල් මිල පහත දමයි Read More »