Gossip

ගෙදර ඉඳන් ඡන්දය දෙන්න ක්‍රමයක් සාදයි

ඉදිරියේදී මැතිවරණ නීතියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. ඒ අනුව කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීමටත්, ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමු කර ඇති බවද ඔහු පැවසීය . යෝජිත නව ක්‍රමය යටතේ …

ගෙදර ඉඳන් ඡන්දය දෙන්න ක්‍රමයක් සාදයි Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 – 2025 කාලි සීමාව සඳහා කටයුතු කිරීමට අදාල නව නිලධාරි මඩුල්ල පත්කර ගැනීම අද (20) දිනයේ පැවැත්වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වන වාර්ෂික මහා සභා රැස්වීම ද අද පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී ය. මේ අතරම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි …

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද Read More »

ත්‍රිපෝෂ ගැන අලුත්ම ආරංචියක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් ක‍ළේය. ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා මෙම බදු සහන ලබා දී ඇති බවත්, බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමටත්, පියවර ගෙන තිබේ. මැයි මස 18 …

ත්‍රිපෝෂ ගැන අලුත්ම ආරංචියක් Read More »

උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹෙයි

උසස්පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32කදී අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බවත්, ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවත් ය. එමෙන්ම සාමාන්‍ය ඉංග්‍රීසි …

උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹෙයි Read More »

ඉන්දියානු බිත්තර ආනයනය පුළුල් කරයි

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති …

ඉන්දියානු බිත්තර ආනයනය පුළුල් කරයි Read More »

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික ඉලක්ක කඩිනමින් සපුරාගත යුතුයි

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ …

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික ඉලක්ක කඩිනමින් සපුරාගත යුතුයි Read More »

රිලා නඩුව ලබන 26 දා විභාගයට

මෙරට රිළවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනුකර ඇති පෙත්සම ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි. මෙම පෙත්සම අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් …

රිලා නඩුව ලබන 26 දා විභාගයට Read More »

වැල්ලවායේ රක්ෂිතයක ගින්නෙන් අක්කර 10 ක් විනාශයි

වැල්ලවාය, මල්වත්තාවල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේවනවිට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙන අතර, වන රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශවී ඇති බව වාර්තාවේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැල්ලවාය නගරය ආසන්නයේ ඇති මල්වත්තාවල රක්ෂිතයේ එම ගින්න හටගෙන තිබුණි. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්, වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත්ව තිබේ.

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරු 4.30ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසල දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. මෙවර සමරනු ලබන්නේ දශක 03ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුද ජයග්‍රහණයේ 14 වන සැමරුමයි. අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා,විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් …

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද Read More »

ආසියාවේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් දැඩි අවදානමක්

දේශගුණික විපර්යාස හේතුවෙන් ආසියාවේ උෂ්ණත්වය අනපේක්ෂිත අයුරින් ඉහළ ගොස් ඇතැයි නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබේ. පසුගිය මාසයේ ආසියාවේ බොහෝ රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 02කින් ඉහළ ගොස් ඇති බවත්, උෂ්ණත්වයට බලපාන තාප තරංග 30 ගුණයකින් වැඩි වී ඇති බවටද එහි වැඩිදුරටත් සදහන් ය. උෂ්ණත්වය වැඩිවීම දැඩි ලෙස බලපා ඇත්තේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය සහ ලාඕසය යන රටවලට …

ආසියාවේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් දැඩි අවදානමක් Read More »