පොලිස්පතිට මාස 3ක සේවා දිගුවක්
පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඔහු ඉදිරි මාස 3ක කාලය තුළ තවදුරටත් පොලිස්පති ධූරයේ රාජකාරී කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පොලිස්පති …