Foreign News

චීනයෙන් ඌරු මස් රස කෝපි පානයක්…

චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කිරීම සඳහා චීනයෙන් නව පානයක් හදුන්වා දී ඇත. “Abundant Year Savory Latte” ලෙස මෙම නව පානය නම් කර ඇති අතර මෙය ඌරු මස් රසැති කෝපි වර්ගයකි. මෙම පානය ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් මඟින් හදුන්වා දී තිබේ. Dongpo Braised Pork Flavor Sauce, කෝපි සහ කිරි මිශ්‍ර කර මෙය සාදනු ලැබේ. මෙම …

චීනයෙන් ඌරු මස් රස කෝපි පානයක්… Read More »

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සුවිශේෂි ගිවිසුමක් අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලයේ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහාවන ගිවිසුමට අද අත්සන් තැබු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි . අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඊශ්‍රායල ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය වන මිරි රෙජිව් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුම්වලට අත්සන් තැබූ බව එහි සඳහන් වේ. මෙම වසරේ …

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සුවිශේෂි ගිවිසුමක් අත්සන් තබයි Read More »

මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පාකිස්ථානය තවත් දේශපාලන අවුලක.

පාකිස්ථාන මැතිවරණය පැවැත්වී අද වන විට ගතවී ඇත්තේ දවස් හයක කාලයක් පමණි. උණුසුම් මෙන්ම තරගකාරී මැතිවරණයකින් පසුව වුවද මීළඟට පකිස්ථාන රජය පිහිටුවන්නේ කුමන පක්ෂයද?. තම මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන වග පකිස්ථානුවෝ තවමත් නොදනිති. මැතිවරණයේදී ටෙරීක්-ඊ-ඉන්සාෆ්(PTI) වෙත එල්ල වූ බොහෝ බාධක නොතකා පක්ෂයේ සහාය ඇති ස්වාධීන අපේක්ෂකයින් ජාතික සභා ආසන 256න් 93ක් දිනා ගැනීමට සමත් වූයේ …

මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පාකිස්ථානය තවත් දේශපාලන අවුලක. Read More »

ලෝක මැරතන් ශූර කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මියයයි..

පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) සහ ඔහුගේ පුහුණුකරු ගර්වයිස් හකිසිමානා (Gervais Hakizimana) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් සහ 36 හැවිරිදි ගර්වයිස් හකිසිමානා, කෙන්යාවේ එල්ඩෝරේට් නගරයට ආසන්න මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එලියුඩ් කිප්චෝ, බර්ලින් මැරතන් …

ලෝක මැරතන් ශූර කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මියයයි.. Read More »

ඇමරිකානු සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදහන්

ලාස්වේගාස් සිට කැලිෆෝනියාව දක්වා පියාසර කරමින් තිබූ අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . අමෙරිකාවේ ලාස් වේගාස් ආසන්නයේ පිහිටි කඳවුරක සිට කැලිෆෝනියාව බලා පියාසර කරමින් තිබියදී එම හෙලිකොප්ටර් යානය අතුරුදන්ව ඇත. CH-53E Super Stallion වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය අතුරුදහන් වන අවස්ථාවේ එහි මැරීන් භටයින් පස්දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් …

ඇමරිකානු සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදහන් Read More »

තහනම් ගහේ ගෙඩි කෑ ජපාන රූ රැජිණට කිරුළ අහිමි වෙයි.

කැරොලිනා ෂිනෝ ජපාන රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර විවාහක පුද්ගලයෙකු සමඟ ඇගේ අනියම් සබඳතාවයක් හෙළිදරව් වීම හේතුවෙන් ඇය කිරුළ නැවත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කැරොලිනා ෂිනෝ යුක්‍රේනයේ උපත ලැබ වයස අවුරුදු පහේදී තම මව සමඟ ජපානයට සංක්‍රමණය වී ඇත. එහිදී ඇය, ඇගේ සුළු පියාගේ ජපන් වාසගම ලබා ගෙන …

තහනම් ගහේ ගෙඩි කෑ ජපාන රූ රැජිණට කිරුළ අහිමි වෙයි. Read More »

තුන්වන චාර්ල්ස් රජුට පිළිකාවක් වැළඳේ

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය පවසයි. එම පිළිකා කුමක්දැයි අනාවරණය වී නොමැත. නමුත් රජු මෑතකදී පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමේදී මෙම පිළිකා තත්ත්වය තහවුරු කරගෙන ඇති බව වාර්තා වෙයි . රජු සිය රෝගී තත්ත්වයට ඊයේ සිට “නිත්‍ය ප්‍රතිකාර” ආරම්භ කළ අතර ප්‍රතිකාර අතරතුර මහජන රාජකාරි කල් දමන බව …

තුන්වන චාර්ල්ස් රජුට පිළිකාවක් වැළඳේ Read More »

පූණම් පාණ්ඩේ මරණයෙන් දින හතරකට පසු බෝට්ටු සවාරියක…

ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රකට ඉන්දීය නිළි පූණම් පාණ්ඩේ මියගිය බවට ඇගේ කළමණාකරු තැබූ Instagram සටහන ව්‍යාජ එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . පූණම් පාණ්ඩේගේ නිල Instagram ගිණුම තුළින් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ 32 හැවිරිදි පූණම් “නිර්භීතව රෝගයට එරෙහිව සටන් කර” මිය ගිය බවයි. ඇගේ මරණය පිළිබඳව නිළ නිවේදනය ඇගේ කළමණාකරු …

පූණම් පාණ්ඩේ මරණයෙන් දින හතරකට පසු බෝට්ටු සවාරියක… Read More »

නීති විරෝධීව විවාහ වූවායි ඉම්රාන් සහ බිරිඳට තවත් සිර දඬුවමක්.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිගේ විවාහය නීති විරෝධී බව තීරණය කරමින් එරට විශේෂ අධිකරණයක් තීන්දුවක් ඊයේ ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එම තීන්දුවට අනුව එම දෙපොළට වසර හතක සිර දඬුවමක් සහ ඩොලර් 18,000 දඩයක් නියම කර ඇත . මෙම නඩුවට අදාල පැමිණිල්ල බුෂ්රා බිබීගේ පෙර සැමියා විසින් ගොනු කර ඇත …

නීති විරෝධීව විවාහ වූවායි ඉම්රාන් සහ බිරිඳට තවත් සිර දඬුවමක්. Read More »

වේල්සයෙන් මධ්‍යතන යුගයට අයත් අභිරහස් සුසාන භූමියක් සොයා ගැනේ

පුරාවිද්‍යාඥයින් මවිත කරමින් වේල්සයෙන් දුර්ලභ මුල් මධ්‍යතන යුගයට අයත් සුසාන භූමියක් සොයාගෙන තිබේ. එය ක්‍රිස්තු වර්ෂ 6 හෝ 7 වන සියවසට අයත් සුසාන භූමියක් බවත් එහි සොහොන් ගැබ් 70න් 18ක්ම මේ වනවිටත් කැණීම් කර අවසන් බවත් තවදුරටත් වාර්තා වේ. මේ තුළ තිබී හොඳින් සංරක්ෂණය කර ඇතැම් ඇටසැකිලි අසාමාන්‍ය අයුරින් තැන්පත් කර ඇති ආකාරය පුරාවිද්‍යාඥයින්ට දැකගත …

වේල්සයෙන් මධ්‍යතන යුගයට අයත් අභිරහස් සුසාන භූමියක් සොයා ගැනේ Read More »