Foreign News

මැච් එකට කළින් ක්‍රිඩාංගනයේ ලයිට් කපලා

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර සිවුවැනි 20-20 තරගය අද රායිපූර්හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහෙත් මේවනතුරුත් එම ක්‍රීඩාංගණයේ විදුලි සැපයුම අක්‍රීය පවතී හේතුව: 2009 සිට විදුලිබිල නොගෙවීම නිසා එහි විදුලි සැපයුම විසන්දි කර තිබිමය ක්‍රීඩාංගනයේ හිඟ බිල රුපියල් කෝටි 3.16ක් වන අතර, මේ හේතුවෙන් ක්‍රීඩාංගනයේ විදුලිය විසන්ධි කර ඇත. චට්ටිස්ගාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ඉල්ලීම …

මැච් එකට කළින් ක්‍රිඩාංගනයේ ලයිට් කපලා Read More »

දින 17 උමගක සිරවූ ඉන්දීය කම්කරුවන් 17 දෙනා මුදාගනී

දින 17ක දීර්ඝ ඉංජිෙන්රු මෙහෙයුමකින් පසු කඩා වැටුණු හිමාලයානු මාර්ග උමං මාර්ගයක සිටි කම්කරුවන් 41 දෙනාම මුදා ගැනීම සඳහා ඉන්දීය ගලවාගැනීම් සේවකයන් ඊයේ සමත්වූ බව වාර්තා වේ. මෙම කම්කරුවන් පිරිස පුරා දින 17 ල් මෙම උමන් මගේ සිරවී සිටි අතර, ඔවුනට අවශ්‍ය සැපයුම් පිටතින් ලබාදීමට කටයුතු කර තිබුනි. “සිල්කියාරා උමං කඩාවැටීමේ දී සිරවී සිටි කම්කරුවන් …

දින 17 උමගක සිරවූ ඉන්දීය කම්කරුවන් 17 දෙනා මුදාගනී Read More »

ප්‍රාණඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරුව දිගටම

කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන්, ඊශ්‍රායලට සහ හමාස් සටන්කාමීන් අතර ඇතිකරගත් එකඟතාවට අනුව, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීනුවන් මුදා හැරීම දිගින් දිගටම සිදු වන බව වාර්තා කරයි. මේ වනවිට පලස්තීනුවන් 39 දෙනකුට නිදහස ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන්, හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකු නිදහස් කළ බවත් වාර්තා වේ. …

ප්‍රාණඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරුව දිගටම Read More »

සිවු දින සටන් විරාමයක්

ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, …

සිවු දින සටන් විරාමයක් Read More »

ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවත් ඇවිලෙයි.

ඇල්බේනියාවෙහි මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයක් තුළ දැක්වූ විරෝධතාවයක රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරෝධය පළකරමින් මෙම විරෝධය සිදුකර තිබේ. එහිදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර ඇත. එසේම තවත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නැපෝලියන්ගේ තොප්පියට යුරෝ මිලියන 1.9 ක මිලක්

ප්‍රකට රණ ශූරයෙක් වූ නැපෝලියන් බොනපාට් 19 වැනි සියවසේ ප්‍රංශය පාලනය කළ සමයේ පැළැඳි තොප්පියක් පැරීසියේ වෙන්දේසියේදී යුරෝ මිලියන 1.9කට අලවි වී ඇත . Fontainebleau හි Osenat වෙන්දේසි ආයතනය විසින් මෙම වෙන්දේසිය පවත්වා ඇත . කළුපැහැති බීවර් සත්ව ලෝමයන්ගෙන් කර ඇති මෙම බයිකෝන් තොප්පිය තොප්පිය මිලදී ගත් පුද්ගලයාගෙ අනන්‍යතවය හෙළිව නැති වුවද ඔහු ප්‍රධාන පෙලේ …

නැපෝලියන්ගේ තොප්පියට යුරෝ මිලියන 1.9 ක මිලක් Read More »

බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ

බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය. ෂියා මුස්ලිම් හවුති සටනාකාමීන් මෙම බ්‍රිතාන්‍ය නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ගෙන යන යුද්ධය මුල්කොට ගනිමිනි. ඉරානයේ සහාය ලබන හවුති …

බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ Read More »

රැඩිකල් අපේක්ෂකයෙකු ජනාධිපති කර ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ආජන්ටිනාව උත්සහ ගනී.

උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාවේ ජනාධිපති ලෙස රැඩිකල් අන්ත දක්ෂිනාංශිකයෙකු වන ජේවියර් මිලෙයි පත්ව ඇත. එරට මුදල් ඒකකය වන පෙසෝ වෙනුවට එක්සත් ජනපද ඩොලරය භාවිත කරනා බවත්, රජයේ වියදම් කප්පාදු කරනා බවත් ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේදී පැවසීය. ඔහුගේ ප්‍රතිවාදියා වූ ආර්ථික විද්‍යා අමාත්‍ය සර්ජියෝ මැසා කල්තබා සිය පරාජය …

රැඩිකල් අපේක්ෂකයෙකු ජනාධිපති කර ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ආජන්ටිනාව උත්සහ ගනී. Read More »

ඇමසන් අන්තර්ජාල වාහන අලවියට එළඹෙයි .

අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් සමාගම සිය අලවි ක්ෂේස්ත්‍රයන් වාහන අලවිය දක්වා පුළුල් කර තිබේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි මස ඇමරිකානු පාරිභෝගිකයන්ට හුන්ඩායි වාහන ඇමසන් ආයතනය ඔස්සේ අන්තර් ජාලයෙන් මිලට ගැනීමට හැකිවෙනු ඇත. හුන්ඩායි – ඇමසන් ඒකාබද්ධ නිවෙදනයක මේ බව දැක්වෙයි. නව වැඩපිළිවෙළ යටතේ අන්තර්ජාලය හරහා ඇනවුම් කරනා හුන්ඩායි වාහන ආසන්නතම අලවි නියෝජිතයා …

ඇමසන් අන්තර්ජාල වාහන අලවියට එළඹෙයි . Read More »

‘ඔහු ඒකාධිපතියෙක්’ – හමුව අවසානයේ ජනපති බයිඩන් ජනපති ෂී ට දෙහි කපයි

සැන් ෆ්රැන්සිස්කෝ හි පැවති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාවයට සමගාමීව බදාදා (15) චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවීමෙන් පසු “හොඳයි, බලන්න, ඔහු තමයි. ඔහු ඒකාධිපතියෙක්, එනම් ඔහු අපේ රටට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පාලන ක්‍රමයක් මත පදනම් වූ කොමියුනිස්ට් රටක් වන රටක් පාලනය කරන පුද්ගලයෙක්” ඇමරිකානු ජනාධිපත් ජෝ බයිඩන් පැවසීය. චීන -ඇමරිකා සබඳතා තවමත් කොතරම් දුෂ්කරද යන්න පෙන්නුම් …

‘ඔහු ඒකාධිපතියෙක්’ – හමුව අවසානයේ ජනපති බයිඩන් ජනපති ෂී ට දෙහි කපයි Read More »