Features

වන විනාශය මානවයාගේ අවසානයයි.

වගා කළ හෝ නොකළ භූමි හෝ කදුවැටි සහ වනාන්තරවල හරිත වර්ණ ශාක ගිනි නොතබන්න. අනවශ්‍ය ලෙස ශාක කපා බිම නොදමන්න. පොකුණු ගංගා සහ සමූද්‍රවලට වස විස සහ දුෂක මුදා නොහරින්න. මහපොළව විනාශවන සේ තැන තැන බිඳ කණීම් නොකරන්න. චීන දාර්ශනික ලාඔට් සූ1 පෘථිවියේ සමස්ත භූමියෙන්30% ක් වනනානත්ර වලින්ආවරණය වී ඇත. පෘථිවිය මත ශාක ත්‍රිලියන 3.04 …

වන විනාශය මානවයාගේ අවසානයයි. Read More »

receive service extension to IGP C.D. Wickramaratne

The government has reportedly drawn it’s attention towards granting a service extension to IGP C.D. Wickremeratne. However, it is further reported that a final decision has not been arrived at regarding the matter. The current IGP C.D. Wickramaratne’s service period will end on March 20, 2023, and accordingly, he has handed over the documents required …

receive service extension to IGP C.D. Wickramaratne Read More »

බොලා ටිනුබු නයිජීරියාවේ ජනාධිපතිවරණය ජය ගනී

බොලා ටිනුබු ( Boa Tinubu) නයිජීරියාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කර ඇත. ඔහු එරට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ය. 70 හැවිරිදි බොලා ටිනුබු 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල ප්‍රතිඵල පෙන්වා දෙයි. ප්‍රධාන ප්‍රතිවාදියා වූ Atiku Abubakar 29% ක් සහ කම්කරු පක්ෂයේ අපේක්ෂක Peter Obi 25% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. බොලා ටිනුබු සිය ජනාධිපති …

බොලා ටිනුබු නයිජීරියාවේ ජනාධිපතිවරණය ජය ගනී Read More »

ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 32 ක් මරුට

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත. එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. එම අනතුරෙන් පසු එක් දුම්රියක් ගිනිගෙන ඇති අතර අනතුරෙන් සිදු වූ හානිය එමනිසා බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

India, Sri Lanka mulling over using Indian Rupee for economic transactions

India and Sri Lanka are exploring the possibility of using the Indian Rupee for economic transactions and have discussed the initiative that will help in building a stronger and closer partnership through trade and investment-led measures between the two countries. The High Commission of India here organised a discussion on the use of the Indian …

India, Sri Lanka mulling over using Indian Rupee for economic transactions Read More »

කොවිඩි හැදුවේ චීනයයි – FBI ප්‍රධානියා කියයි

කොවිඩ් – 19 බොහෝ දුරට චීන රජය පාලන කරන රසායනාගාරයකින් නිර්මාණය කර ඇති බවට තම කාර්යංශය විශ්වාස කරන බව FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ Fox News වෙත පවසා තිබේ. එමෙන්ම කොවිඩ් වසංගතයේ මූලාරම්භය බොහෝ දුරට චීනයේ රසායනගාර පරීක්ෂණයක ප්‍රතිඵලයක් බවට කාලයක් තිස්සේ තමන් තක්සේරු කර ඇති බව ද එහි දී FBI අධ්‍යක්ෂ පවසා තිබේ අතර කොවිඩ් …

කොවිඩි හැදුවේ චීනයයි – FBI ප්‍රධානියා කියයි Read More »

ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පකිස්ථානයේ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා හි පළාත් සභා සඳහා මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතු බවට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අගවින්සුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද 3-2 ලෙස බෙදුන් තීන්දුවක් ලබා දී ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජන ගහනයෙන් මිලියන 110ක …

ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් Read More »

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා …

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් Read More »

කොවිඩ් වලින් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පළමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ (01) කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. එම චීන සංචාරකයන් 177 දෙනා පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොන්ග් ඇතුළු පිරිසක් …

කොවිඩ් වලින් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට Read More »

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්?

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීමත් අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීමත් සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවය. කෙසේ වෙතත් අපකළ …

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්? Read More »