ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
පකිස්ථානයේ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා හි පළාත් සභා සඳහා මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතු බවට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අගවින්සුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද 3-2 ලෙස බෙදුන් තීන්දුවක් ලබා දී ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජන ගහනයෙන් මිලියන 110ක …
ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් Read More »