Features

සුබසාධක පහසුකම් ඉල්ලන වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ

සුබසාධක ප්‍රතිලාබ ගෙවිම සඳහා සුදුසු පුද්ගලයාන් හඳුනා ගැනීම සඳහා දැන් පැවැත්වෙන සමීක්ෂණයේදී, වැඩිම ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් …

සුබසාධක පහසුකම් ඉල්ලන වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ Read More »

ඔස්කාර් සම්මාන උළෙලින් රතු පලස ගැලවේ

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබේ. මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයකි. ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙන්නේ , මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිත කරන බවයි. මෙවර සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි වුණේ, එවිරිතින්ග් එවිරිවෙයා ඕල් ඇටි වන්ස් (Everything Everywhere …

ඔස්කාර් සම්මාන උළෙලින් රතු පලස ගැලවේ Read More »

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙදී කොටුකරගන්නට ඔත්තුව දුන්නේ කවුද

මාකඳුරේ මධුෂ්ගෙන් පසු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ඉහළට එසවෙන්නට වූයේ හරක් කටාය. ඒ මධුෂ්ගේ කොටසත් සමඟ මත්කුඩු ජාලය සියතට ගනිමිනි. ඒ නිසාම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලේඛනවල පවා ඉහළින්ම ලියැවෙන්නට වූ නාමය වූයේ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාය. හරක් කටාගේ මත්කුඩු ජාලයේ ඔහුගේ දකුණු අත වූයේ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳුය. හරක් …

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙදී කොටුකරගන්නට ඔත්තුව දුන්නේ කවුද Read More »

වන විනාශය මානවයාගේ අවසානයයි.

වගා කළ හෝ නොකළ භූමි හෝ කදුවැටි සහ වනාන්තරවල හරිත වර්ණ ශාක ගිනි නොතබන්න. අනවශ්‍ය ලෙස ශාක කපා බිම නොදමන්න. පොකුණු ගංගා සහ සමූද්‍රවලට වස විස සහ දුෂක මුදා නොහරින්න. මහපොළව විනාශවන සේ තැන තැන බිඳ කණීම් නොකරන්න. චීන දාර්ශනික ලාඔට් සූ1 පෘථිවියේ සමස්ත භූමියෙන්30% ක් වනනානත්ර වලින්ආවරණය වී ඇත. පෘථිවිය මත ශාක ත්‍රිලියන 3.04 …

වන විනාශය මානවයාගේ අවසානයයි. Read More »

receive service extension to IGP C.D. Wickramaratne

The government has reportedly drawn it’s attention towards granting a service extension to IGP C.D. Wickremeratne. However, it is further reported that a final decision has not been arrived at regarding the matter. The current IGP C.D. Wickramaratne’s service period will end on March 20, 2023, and accordingly, he has handed over the documents required …

receive service extension to IGP C.D. Wickramaratne Read More »

බොලා ටිනුබු නයිජීරියාවේ ජනාධිපතිවරණය ජය ගනී

බොලා ටිනුබු ( Boa Tinubu) නයිජීරියාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කර ඇත. ඔහු එරට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ය. 70 හැවිරිදි බොලා ටිනුබු 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල ප්‍රතිඵල පෙන්වා දෙයි. ප්‍රධාන ප්‍රතිවාදියා වූ Atiku Abubakar 29% ක් සහ කම්කරු පක්ෂයේ අපේක්ෂක Peter Obi 25% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. බොලා ටිනුබු සිය ජනාධිපති …

බොලා ටිනුබු නයිජීරියාවේ ජනාධිපතිවරණය ජය ගනී Read More »

ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 32 ක් මරුට

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත. එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. එම අනතුරෙන් පසු එක් දුම්රියක් ගිනිගෙන ඇති අතර අනතුරෙන් සිදු වූ හානිය එමනිසා බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

India, Sri Lanka mulling over using Indian Rupee for economic transactions

India and Sri Lanka are exploring the possibility of using the Indian Rupee for economic transactions and have discussed the initiative that will help in building a stronger and closer partnership through trade and investment-led measures between the two countries. The High Commission of India here organised a discussion on the use of the Indian …

India, Sri Lanka mulling over using Indian Rupee for economic transactions Read More »

කොවිඩි හැදුවේ චීනයයි – FBI ප්‍රධානියා කියයි

කොවිඩ් – 19 බොහෝ දුරට චීන රජය පාලන කරන රසායනාගාරයකින් නිර්මාණය කර ඇති බවට තම කාර්යංශය විශ්වාස කරන බව FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ Fox News වෙත පවසා තිබේ. එමෙන්ම කොවිඩ් වසංගතයේ මූලාරම්භය බොහෝ දුරට චීනයේ රසායනගාර පරීක්ෂණයක ප්‍රතිඵලයක් බවට කාලයක් තිස්සේ තමන් තක්සේරු කර ඇති බව ද එහි දී FBI අධ්‍යක්ෂ පවසා තිබේ අතර කොවිඩ් …

කොවිඩි හැදුවේ චීනයයි – FBI ප්‍රධානියා කියයි Read More »

ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පකිස්ථානයේ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා හි පළාත් සභා සඳහා මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතු බවට පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අගවින්සුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද 3-2 ලෙස බෙදුන් තීන්දුවක් ලබා දී ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මිලියන 214 ක් වන සමස්ත පකිස්ථාන ජන ගහනයෙන් මිලියන 110ක …

ඡන්දය දින අනූවක් තුළ පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් Read More »