නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්තශාලාවේ biomass boiler ව්‍යාපෘතියකට ආයෝජනය කරයි
නෙස්ලේ ලංකා සමාගම, තිරසර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිය කැපවීම යළිත් වරක් තහවුරු කරයිශ්‍රී ලංකාව තුළ පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ වුව ද, ශ්‍රී ලංකාවට යහපතක් කිරීමේ සිය ගමන අඛණ්ඩව සිදුකරමින්, තිරසරභාවය පිළිබඳ දැඩි අවධානයක් සහිතව තවදුරටත් ආයෝජන කිරීමට නෙස්ලේ ලංකා සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, ‘යහපත් ආහාර, යහපත් දිවිය‘ (‘Good food, Good life’) …
නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්තශාලාවේ biomass boiler ව්‍යාපෘතියකට ආයෝජනය කරයි Read More »