Business

”Ceylonese Crabs” ශ්‍රී ලාංකේය ”රස” සිංගප්පූරුවට ගෙනයයි

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති . එහෙයි බොහෝ විදෙස් රටවල ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති. එහෙත් චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකිකයන් හට සැබෑ ශ්‍රී ලාංකේය ආහාර විඳගැනිම පහසු නොවීය. ඒ අඩුව පුරවාලමින් පූර්ණ …

”Ceylonese Crabs” ශ්‍රී ලාංකේය ”රස” සිංගප්පූරුවට ගෙනයයි Read More »

ඉන්ධන මිල වෙනස් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371 කි. ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 කි. ලංකා භූමිතෙල් ලීටරය …

ඉන්ධන මිල වෙනස් වෙයි Read More »

ශ්‍රි ලංකන් ගුවන් සේවයට නව යානයක් නව යානයක් එක් වෙයි

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සිය ගුවන් යානා ඇණියට තවත් නවතම යානයක් එක් කර ඇති බව වාර්තා වේ. නව යානය 4R-ABS ලියාපදිංචිය සහිත A320-200 ගුවන් යානයක් වන අතර, එය කෙටි දුර ධාවනයට යොදා ගැනීමට නියමිත බව සමාගම පවසයි . නව ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 12 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 138 කින් සමන්විතයි.

විකුනන්න යන ශ්‍රී ලංකන් කාපට් මාරුකර රුපියල් මිලියන 21 බේරා ගනී.

දිගින් දිගටම පාඩු ලැබීම නිසා ප්‍රතිව්‍යුහගතකිරීමට තීරණය කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම තම ගුවන් යානා සඳහා ‘ග්‍රීන් කාපට්’ හඳුන්වා දී ඇත. මෙමගින් ගුවන් යානයේ බර අඩු කර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකිවන බවත් ඒ හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 21 ක් ඉතුරුකර ගත හැකිබවත් වාර්තා වේ . මෙම බුමුතුරුණු භාවිතය මඟින් කාබන් විමෝචනය අවම කිරීමටත් …

විකුනන්න යන ශ්‍රී ලංකන් කාපට් මාරුකර රුපියල් මිලියන 21 බේරා ගනී. Read More »

වැට් බද්ද නිසා බස් ගාස්තු ඉහළට

ලබන ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද 18% තෙක් ඉහක දැමීමට රජය තීරණය කිරීම පෞද්ගලික බස් කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇති බවත්, එබැවින් නව බදු සංශෝදනය බස් ගාස්තු වැඩිවීමකට හේතු විය හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි . “පසුගිය වසර 25 තුළ ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික බස්රථ ගෙන්වීමට බද්දක් පැනවූයේ නැහැ. නමුත් …

වැට් බද්ද නිසා බස් ගාස්තු ඉහළට Read More »

වර්ජන තර්ජන මඩින්න්ට තැපෑල ඩිජිටල් කරණය කරයි.

තැපැල් සේවක වර්ජන හේතුවෙන් ජනතාවට සිදු වන පීඩාව වලක්වා ගැනීමේ අරමුණින් ඉදිරියේදී ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සේවා සැපයීමට බලාපොරොත්තුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය ඒ අනුව විශ්‍රාම වැටුප්, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ නිවසට ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳ ඊයේ (11) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව …

වර්ජන තර්ජන මඩින්න්ට තැපෑල ඩිජිටල් කරණය කරයි. Read More »

නීති විරෝධීව ගෙන එන ජංගම දු‍රකථන නිසා ආණ්ඩුවට ඩොලර් මිලියන ගණනක පාඩුවක්.

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන එන ජංගම දුරකථන හේතුවෙන් නිත්‍යානුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට පත්ව සිටි. මේ හේතුවෙන් රට රජයට ද විශාල බදු ආදායමක් අහිමි වෙමින් ඇතැයි එම ආයතන පෙන්වා දී ඇත. නිත්‍යානුකූල නොවන ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන ලියාපදිංචි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ‍ප්‍රකාශ වී ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක …

නීති විරෝධීව ගෙන එන ජංගම දු‍රකථන නිසා ආණ්ඩුවට ඩොලර් මිලියන ගණනක පාඩුවක්. Read More »

රටටම එපා වූ කටුපොල් වගාවට රවීගේ හිත යයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි . ඔහු ඒ බව පැවසූවේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් …

රටටම එපා වූ කටුපොල් වගාවට රවීගේ හිත යයි. Read More »

විදුලි බිලේ වෙනසක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා. ඒ සඳහා ඔබට පහත පරිදි අදාළ භාෂාවන් ලබා ගැනීමට ලියාපදිංචි විය හැකියි.

මෙන්ඩිස් සහ රන්දෙණිගලට බදු ගෙවා වැඩ ආරඹයි.

බදු නොගෙවීම නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගම් මත් පැන් නිෂ්පපදන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි . එම සමාගම් බදු මුදල් ගෙවීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වෙයි. එම සමාගම් දෙක විසින් මෙලෙස ගෙවා ඇති බදු මුදල් ප්‍රමාණයේ එකතුව මිලියන …

මෙන්ඩිස් සහ රන්දෙණිගලට බදු ගෙවා වැඩ ආරඹයි. Read More »