Author name: Mark Silva

පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක්

දේශපාලන විධායකයෙන් ලැබෙන ආරාධනාවලදී පක්ෂයේ නිල අවසරයකින් තොරව සාකච්ඡා වලට සහභාගි නොවන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එහි නායකත්වයෙන් නිල නොවන පණිවුඩයක් ලැබී තිබේ.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිලධාරින්ට නිල වශයෙන් නොදන්වා එහි මන්ත්‍රිවරුන්ට ජනපතිවරයා සමග සාකච්ඡා වලට ඍජු ආරාධනයක් කිරිම ඊට හේතු වී ඇත.  ඒ් අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නිල වශයෙන් …

පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක් Read More »

ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක් 

ආංශික අධික්ෂණ කාරක සභාවලට නිසි බලයක් නොමැති නම් ඒවායෙන් ඉවත් විය යුතු යැයි විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අතර සාකච්ඡාවක් වී තිබේ.  ටෙලිකොම් සමාගම පෞද්ගලිකරණයට අදාළව ජාතික ආරක්ෂාව පිළිබදව ආංශික කාරක සභාව නිකුත් කළ වාර්තාව ප්‍රතික්ශේප කිරිමට ජනාධිපතිවරයා තම මාධ්‍ය ඒකකය උපයෝගි කර ගැනිම ඊට හේතු වී ඇත.  ව්‍යවස්ථාවට වගකියන කාරක සභාවක් සම්බන්ධයෙන් විධායකය හුදකලාව එසේ තම …

ආංශික කාරක සභා ගැන ජනපති මත විමසුමකට මන්ත්‍රි කණ්ඩායමක සුදානමක්  Read More »

ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යාපෘති ඇගයීමට පත් කළ ගුණරුවන් කමිටුවට කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය භාර නොදිම ගැන රාජ්‍ය විගණනයේ අවදානය යොමු වී තිබේ.  විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් සම්පත් මන්ත්‍රිනායක ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිබතිවරයාට යොමු කළ ලිපියක් ඊට පදනම් වී ඇත.  නාගරික ප්‍රවාහනයට අදාළ ව්‍යාපෘති ගුණරුවන් කමිටුවට යොමු කරන විටත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහොසි …

ජපන් සැහැල්ලු දුම්රිය ගැන තවත් ඔත්තුවක් Read More »

සීතා සහ අධ්‍යක්ෂක මණ්ඩල කඹ ඇඳිල්ලකින් ජ’පුර රෝහල ලෙඩ වේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ජයවර්ධනපුර රොහලේ අධ්‍යක්ෂක මණ්ඩලය අතර කඹ ඇඳීමක් හේතුවෙන් එහි පරිපාලන හා කළමනාකරණ කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.  සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය වෙන වෙනම වැඩපිළිවෙල දෙකක් මත එහි ඉදිරි තිරණ ගැනීමට යෑමෙන් මෙම තත්ත්වය උදා වී තිබේ.  පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ මන්ත්‍රීවරුන් අතර ද මේ …

සීතා සහ අධ්‍යක්ෂක මණ්ඩල කඹ ඇඳිල්ලකින් ජ’පුර රෝහල ලෙඩ වේ. Read More »

ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින්

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වර්ජනය කළ ජනපති සාකච්ඡාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.බී. දිසානායක මහතා සාකච්ඡාව මැද දී ඉන් පිටව ගොස් ඇතැයි ‘ ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තාවේ.  එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එස් බී දිසානායකව නතර කර ගැනීමට උත්සහ ගෙන ඇත.  අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් මන්ත්‍රී එස්.බී. පිටව ගොස් ඇත්තේ “ අනේ දෙකට නැමෙන්න නම් බෑ …

ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින් Read More »

ජනපති සති දෙකෙන් ඉල්ලු වාර්තාව මාස තුනක් ගිහිල්ලත් නැහැ; ඇමති සිරිපාල නිහඬයි

ශ්‍රී ලංකා රේගුව රදවාගනෙ තිබෙන වාහාන ඇතුලු භාණ්ඩ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලු අධ්‍යයනය කර සති තුනක් ඇතුලත තමාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලු වාර්තාව මාස තුනක් ගත වී තවමත් සකස් කර නොමැති බව ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තා විය.  2023 පෙබරවාරි 24 ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් මෙම වාර්තාව ඉල්ලා තිබේ.  වාරය නාවික හා ගුවන්සෙවා අමාත්‍ය …

ජනපති සති දෙකෙන් ඉල්ලු වාර්තාව මාස තුනක් ගිහිල්ලත් නැහැ; ඇමති සිරිපාල නිහඬයි Read More »

මැතිවරණ කොමිසම චාටර් කරන්නේ ජනපතිලු

මැතිවරණ කොමිසටම නව සමාජිකයින් පත් කිරිමට පමා වන්නේ ජනාධිපතිවරයාගේ උවමනාවක් මත යැයි ‘ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තා වුණි.  මැතිවරණයක් පැවැත්වීමට නොහැකි පසුබිමක මැතිවරණ කොමිසමේ සමාජිකයින් ලෙස දිගින් දිගටම ක්‍රියා කරන්නට සිදු ‌වීමෙන් වත්මන් සමාජිකයින් අපහසුතාවයට පත් කිරිම ජනාධිපතිවරයාගේ උපාය මාර්ග වී ඇතැයි සදහන් වේ.  එසේම පළාත් පාලන ඡන්දය පවත්වා අවසන් වන තුරු නව මැතිවරණ කොමිසමක් …

මැතිවරණ කොමිසම චාටර් කරන්නේ ජනපතිලු Read More »

විමල්ගේ කෙනෙක් අද හෙටම ස්වාධින වෙයි

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉදිරියේ දී පක්ෂයෙන් ස්වාධින වීමට සුදානමක් ඇතැයි ‘ශ්‍රී ලංකා නිවුස්’ වාර්තාවේ.  ප්‍රතිපත්තිමය තින්දුවක් මත ඔහු මෙම තිරණය ගැනිමට නියමිත බව ජානිපෙට සම්බන්ධ විශ්වාසනිය ආරංචි මාර්ගයකි මෙම තොරතුරු ‘ශ්‍රී ලංකා නිවුස්’ වාර්තා වුණි. මාක් සිල්වා

හම සුදු කරන වෙදදුරන්ට නඩු

සම සුදු කර ගැනීමේ ආලේපන නිසා හමේ රෝග සහ වකුගඩු රෝග වල වර්ධනයක් දැකගත හැකි බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය. සම සුදු කර ගැනීමට බොහෝ දෙනා දක්වන උනන්දුව එක්තරා ආකාරයට උන්මාදයක් බවද ඇය කීවාය. මෙවැනි ආලේපනයක් භාවිතා කිරීමේ දී ඒවායේ ගුණාත්මක බව පිළිබඳව සොයා බලන්නට වඩා එම නිෂ්පාදන වල මිල සහ …

හම සුදු කරන වෙදදුරන්ට නඩු Read More »

සරණාගත බෝට්ටු අනතුරින් මරණ 78ක්; 600ක් අතුරුදහන් 

සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ග්‍රීසියට ඔබ්බෙන් ගිලී යාමෙන් 78 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇත.  සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගත් මෙම ධීවර යාත්‍රාව ග්‍රීසියේ දකුණු වෙරළට ඔබ්බෙන් එනම් පෙලෝපොනිස් වෙරළට ඔබ්බෙන් පයිලෝස් සිට නිරිත දෙසින් නාවික සැතපුම් 47 (කිලෝමීටර් 87) දුරින් ජාත්‍යන්තර මුහුදේ ගිලී ගොස් ඇතැයි ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත.   …

සරණාගත බෝට්ටු අනතුරින් මරණ 78ක්; 600ක් අතුරුදහන්  Read More »