Author name: Editor

රුපියල් 300ටත් මාළු – මෙන්න අද මාළු මිල ගණන්

අද (19) දිනයේ දී පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලම මාළු වෙළෙඳපොළවල මාලු කිලෝවක මිල සඳහන් වූයේ මේ ආකාරයටයි. ඒ අනුව පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ සාලයා කිලෝවක් රු 300/-ලින්නා කිලෝවක් රු 600/-හුරුල්ලෝ කිලෝවක් 700/-බලයා කිලෝවක් රු 450 -550/-කෙලවල්ලා කිලෝවක් රු 900 සිටපරව් කිලෝවක් රු 1200/-තලපත් කිලෝවක් රු 1300/-කොප්පරා කිලෝවක් රු 1800/-තෝරු කිලෝවක් රු 2500/-කුම්බලාවා කිලෝවක් රු 800/-බෝල්ලෝ කිලෝවක් …

රුපියල් 300ටත් මාළු – මෙන්න අද මාළු මිල ගණන් Read More »

පාසල්වල පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි තවම නැත්ද ?

තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. දුරකථන,ෆැක්ස් සහ ඊමේල් මගින් ඒබව දැනුම් දෙන ලෙසයි අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ. සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී අවසන් කර …

පාසල්වල පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි තවම නැත්ද ? Read More »

ජනපතිවරණයට ලෑස්ති වන්න ජනපති කැබිනට්ටුවට දන්වයි

ජනාධිපතිවරණය මේ වසරේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ, පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි. මේ අතර දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස …

ජනපතිවරණයට ලෑස්ති වන්න ජනපති කැබිනට්ටුවට දන්වයි Read More »

කථානායකට එරෙහි විවාදය අද ඇරඹේ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පෙරවරු 9.30ට ආරම්භ වනවා. යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

කථානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද …

කථානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට Read More »

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (19) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත …

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි Read More »

ශ්‍රී ලංකාවට තරගාවලි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50 දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමක් වන අතර …

ශ්‍රී ලංකාවට තරගාවලි පරාජයක් Read More »

වී වගාව 20%කින් ඉහළ ගිහිං – සියඹලාපිටිය කියයි

ආර්ථක සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව ජනලේඛන සංඛ්‍යා ලේඛන නවතම වාර්තා මගින් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 2023 වසරේ සිවු වැනි කාර්තුව සඳහා වන නිෂ්පාදන ප්‍රවේශයට අදාළ සංඛ්‍යා ලේඛන අනුව ඒ බව තහවුරු වන බවයි. 2022 වසරේ – 4.6ක් ලෙස දැක්වුණ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනය 2023 …

වී වගාව 20%කින් ඉහළ ගිහිං – සියඹලාපිටිය කියයි Read More »

එකඟතා කඩවෙයි – ලිට්‍රෝ කලින් ම ප්‍රතිව්‍යුහගත කරන්න ලෑස්තියි

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම එළඹෙන 2025 වසර දක්වා කල් දැමිය යුතු බව තීරණය වී තිබුණත්, එහි ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නොනවත්වා ක්‍රියාත්මක වන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරනවා. එම එකමුතුව සඳහන් කරන්නේ, ඉකුත් පෙබරවාරි 06 වැනි දින මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේ දී අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු එළඹෙන වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමීමට …

එකඟතා කඩවෙයි – ලිට්‍රෝ කලින් ම ප්‍රතිව්‍යුහගත කරන්න ලෑස්තියි Read More »

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (19) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.