දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අද ජනපති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද (09) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සඳහන් කර ඇත. මේ අතර ජනාධිපතිවරයා සහ උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ලබන 11, …
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අද ජනපති හමුවෙයි Read More »