Author name: Editor

කම්කරු නීති සංශෝධනයට තීරණයක්

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කම්කරු නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සබඳතා අංශය සියලු වෘත්තීය සමිති සහ අදාළ බළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි. ඔහු ප්‍රකාශ කළේ, “අපේ රටේ කම්කරු නීතිය පරණයි. කම්කරු නීතිය අලුත් කරන්නට ඕනේ. සුළු සුළු ආකාරයේ වෙනස්කම් සංශෝධනය කළාට රට ලෝකෙට …

කම්කරු නීති සංශෝධනයට තීරණයක් Read More »

අසියානු සංව‍ර්ධන බැංකුවෙන් ශ්‍රීලංකාවට ඩොලර් මිලියන 350 ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා එම ණය මුදල ලබාදී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන තමන් වඩාත් සැලකිලිමත්වන බවයි ආසියානු …

අසියානු සංව‍ර්ධන බැංකුවෙන් ශ්‍රීලංකාවට ඩොලර් මිලියන 350 ක ණයක් Read More »

භාණ්ඩ 843 ක ආනයන සිමා ඉවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවන් තව දුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව භාණ්ඩ 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පුර්ණ වටිනාකම සමාන මුදල් තැන්පතු හෙවත් මුදල් ආන්තික අවශ්‍යතාව (Cash Margine) සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වෙයි. මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ …

භාණ්ඩ 843 ක ආනයන සිමා ඉවත් කරයි Read More »

ඕමල්පේ හිමිගේ පන්සලේ මාසයකට විදුලි ඒකක 6000 කට වඩා භවිත කරනවා

විහාරස්ථාන විශාල ප්‍රමාණයකට විදුලි සහන ලබා දෙන බවත්, අමතරව කිලෝ වොට් පහක් දක්වා වූ ප්‍රමාණයකට අවශ්‍ය වන සූර්ය විදුලි උත්පාදන කට්ටලද ලබාදෙන මුත් ඇතැම් හිමිවරුනට එක ප්‍රාණමවත් නොවන බවත විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පැවසීය. ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් ඕමල්පේ හිමියන්ගේ විහාරස්ථානයට නම් එම ප්‍රමාණය මදි වනු ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී …

ඕමල්පේ හිමිගේ පන්සලේ මාසයකට විදුලි ඒකක 6000 කට වඩා භවිත කරනවා Read More »

දේශීය වෙළඳපොලේ රන් මිල බසී

දේශීය වෙළෙඳ පොළේ රත්රන් මිල අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇත. කොළඹ හෙට්ටිවීදියේ අද පෙරවරුවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,000ක් ලෙසත්, කැරට් 24 රන් පවුමක් මිල රුපියල් 163,000 හ් ලෙසත් අද වාර්තා විය.

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) පෙරවරු 8.30ට ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේන අතර ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි. මේ අතර මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත …

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ Read More »

රාජාංගනයේ සද්ධා රතන හිමි අත්අඩංගුවට

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වේ.. උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. උන්වහන්සේව අද (29) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

චෝල අධිරාජයාගේ සෙංකෝළය මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේ තැන්පත් කරයි.

අගමති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව පාර්ලිමේන්තු මන්දිරය ඊයේ විවෘත කළේය. හින්දු පූජකවරුන්ගේ ආගමික ගීතිකා මධ්‍යයේ චෝල අධිරාජයාගේ සෙංකෝළය පාර්ලිමේන්තුවේ තැනපත් කිරීම අගමැතිවරයා අතින් සිදු විය මෙය හුදෙක් නව පාර්ලිමේන්තුව නම් ගොඩනැගිල්ල පමණක් නොවේ. එය ඉන්දියාවේ කෝටි 140ක ජනතාවගේ අභිලාෂයේ සංකේතය බවත්, එය ස්වයංපෝෂිත ඉන්දියාවේ සාක්ෂියක් වනු ඇති බවත් සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදී පැවසීය. එහෙත් …

චෝල අධිරාජයාගේ සෙංකෝළය මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේ තැන්පත් කරයි. Read More »

ආගමික නිදහස වෙනුවෙන් නව පනතක්

ආගමික නිදහස සහ එහි ආරක්ෂාව පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය හා එක්ව විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවත් පසුගිය දා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු …

ආගමික නිදහස වෙනුවෙන් නව පනතක් Read More »

ඉන්ධන කෝටාව වෙනස් වෙයි

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කංචන විජේසේකර අමාත්‍යවරයා, “මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු සමයේ ඉන්ධන කෝටාවෙ වැඩි කළා. එහෙම වැඩිකළාම විශාල පීඩනයක් තිබුණේ නැහැ අපේ විදේශ සංචිතවලට. …

ඉන්ධන කෝටාව වෙනස් වෙයි Read More »