A.K.D විපක්ෂය පුදුම කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමේ විවාදයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට කටයුතු නොකිරීම ප්‍රශ්ණ කාරී බව විපක්ෂයේ පොදුමතය වී ඇතිබව වාර්තවේ.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති එම විවාදයේදී විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට එරෙහිව අදහස් දක්වා තිබියදී ජාතික ජනබලවේගය වෙනුවෙන් අදහස් දැක්වීම සිදු කොට තිබුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා විසිනි

මෙම ප්‍රශ්ණයේදී අනුර කුමාර දිසානායකගේ නිහඩව ස්ථාවරය කියාපාන්නේ ඔහු රජය ගත් ක්‍රියාමාර්ගය අනුමත කරනා බවදැයි බොහෝදෙනා විමසති

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *