රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව එහි දැක්වේ.
ඒ මේ මස 29 වැනිදා හජ් උත්සවය නිමිත්තෙනි.