30වැනිදා කොටස් වෙළෙඳපොළත් නිවාඩුයි

ජුනි මස 30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කිරීමත් සමගය .

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *