මා ව

ශ්‍රී.ල.නි.ප ය තම ජනධිපතිවරණ අපෙක්ෂකයා ලෙස මෛත්‍රී නම්කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මාධ්‍ය හමුවේ පැවසීය. එම තීරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය, සමස්ත ලංකා කාරක සභාව යන සි‍යළු ආයතන ඒකමතිකව අනුමතකර ඇති බව ඔහු සඳහන් …

ශ්‍රී.ල.නි.ප ය තම ජනධිපතිවරණ අපෙක්ෂකයා ලෙස මෛත්‍රී නම්කරයි. Read More »

මාර්ගගත පණතට එරෙහිව සුමන්දිරන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දු ලබා දී …

මාර්ගගත පණතට එරෙහිව සුමන්දිරන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි Read More »

නීතිඥ නාගානන්දට නීති වෘත්තිය තහනම්

නීතිඥ නාගානන්ද කොඩිතවක්කු හට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කර තිබේ. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද මෙම නියෝගය නිකුත් කර ඇත

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විමට නියමිත බවත්, එම නිස්චිත දිනය සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ප්‍රකාශයට පත්කරන බවත්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු මුත්, ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසම සතුබවත් ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරණය සඳහා වන මුදල් මේ වන විටත් අයවැය මගින් …

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් Read More »

ස.ජ.බ ආසන සංවිධායක්වරුන් ගැටෙති. ජගත් විතාන ඉල්ලා අස්වෙයි.

දින කිහිපයක සිට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයන් අතර මතුව ඇති ගැටළුව උග්‍ර වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. පසුගියදා බේරුවලදී පැවති රැස්වීමකදී ආසන සංවිධයකවරුන් අතර හටගත් ගැටුම මේ දක්වාම විසඳි නැතිබව එම අරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි . එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවෙගයේ මතුගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ ජගත් විතාන …

ස.ජ.බ ආසන සංවිධායක්වරුන් ගැටෙති. ජගත් විතාන ඉල්ලා අස්වෙයි. Read More »

මිලියන තුනක වංචාවකට අදාල චෝදනාවකට දමිතා අබේරත්නට අපේක්ෂිත ඇප.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මාර්තු 6 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ අපේක්ෂිත ඇප ලබාදුන්නේය . කොරියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට ඔවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇත . මීට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ …

මිලියන තුනක වංචාවකට අදාල චෝදනාවකට දමිතා අබේරත්නට අපේක්ෂිත ඇප. Read More »

ඇමති කියන විදියට විදුලි බිල අඩුකරන්න බෑ – ලංවීම කියයි

පවතින විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කළ හැකි බවට බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශය නොතකමින් විදුලි ගාස්තු අඩුකළ හැක්කේ 14% කින් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) දැනුවත්කර ඇතිබව වාර්තා වේ. විදුලිබල මණ්ඩළයටද පාඩු සිදු නොවනා ආකාරයෙන් සැලකිවයුතු ගාස්තු අඩු කිරිමක් සිදුකර ඇතිබවත්, සමස්ත පාරිභෝගික කාණ්ඩයට සහනයක් ලබාගත …

ඇමති කියන විදියට විදුලි බිල අඩුකරන්න බෑ – ලංවීම කියයි Read More »

උද්දික ප්‍රේමරත්න පවුල පිටින් කැනඩාවේ පදිංචියට යයි

ඊයේ දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ සදහා අවශ්‍ය කටයුතු මෙ වන විටත් සූදානම් කර ඇතිබව පැවසේ. පෞද්ගලික හේතු මත යැයි පවසමින් ඔහු ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාල ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබිණි. එම ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී …

උද්දික ප්‍රේමරත්න පවුල පිටින් කැනඩාවේ පදිංචියට යයි Read More »

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පොලිස් ආරක්ෂාව

විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත. ඊයේ (27) පස්වරුවේ සිටම විශාල පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෝලිම්වල රැඳී සිට ඇති අතර අද පෙරවරුවේද තවත් පිරිසක් පැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. මෙම තත්ත්වය පාලනය සඳහා පොලිස් …

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පොලිස් ආරක්ෂාව Read More »

බිත්තියකට යටවී පුද්ගලයෙකු මරුට ….

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටියදී එම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් පුද්ගලයින් දෙදෙනකුගේ ඇඟ මතට කඩා වැටී තිබේ. මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුගත් මාරඹගේ නැමැති 45 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීරය මේ …

බිත්තියකට යටවී පුද්ගලයෙකු මරුට …. Read More »