මා ව

ඉන්ධන මිල සංශෝදනය වෙයි.

අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල්, ඔක්ටෙන් 92 පෙට්‍රල්, භූමිතෙල් මිල පහත දමා ඇති අතර සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ. මිල ගණන් වෙනස් වන්නේ මෙසේය. ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් නව මිල රුපියල් 329 …

ඉන්ධන මිල සංශෝදනය වෙයි. Read More »

වයස 35 ට වැඩි අයගෙන් 30% කට අධි රුධිර පීඩනය..

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35 ට වැඩි අයගෙන් 30% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර එම වයස් කාණ්ඩයේ සියයට 15 ක් දියවැඩියාවෙන් පෙළෙන බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සියයට 10ක් තරබාරුකමෙන් පෙළෙන අතරේ ළමුන් අතර දියවැඩියා රෝගයද ඉහළ යමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. ශ්‍රී ලංකාව තුළ මාර්ග සහ ගෘහස්ථ අනතුරු ප්‍රධාන …

වයස 35 ට වැඩි අයගෙන් 30% කට අධි රුධිර පීඩනය.. Read More »

විරාත් කෝලි ක්‍රිකට්වලින් ඈත්වෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත. ඔහු සිය ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති අතර, එම කාලය තුළ කෝලි බොහෝදුරට විවේකයක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක …

විරාත් කෝලි ක්‍රිකට්වලින් ඈත්වෙයි Read More »

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණේ

බෞද්ධාගමට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මීට සුළු මොහොතකට පෙර පැමිණි බව වාර්තාවේ. ආගමික නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් ඔහු විසින් සිදුකරන ලද ප්‍රාකාශය සම්බන්ධව අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ පැමිණ් ඇත. ආන්දෝළනාත්මක ප්‍රකශයකින් පසු විදෙස් ගත වූ ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් නිකුත්කර තිබුනි. පසුව දේවගැනිවරයා විසින් ඉදිටිපත්කළ …

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණේ Read More »

සමනලවැව වනාන්තරයේ අක්කර 20ක ගස් කපයි

සමනල වැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීමට බව පවසමින් කිලෝමීටර 7ක් පමණ දිග, අක්කර 20කට වැඩි වනාන්තර තීරයක ඇති ශාක කපා ඉවත් කර එළිපෙහෙළි කොට ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පැවසීය. සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු …

සමනලවැව වනාන්තරයේ අක්කර 20ක ගස් කපයි Read More »

වැලිකන්දේ බස් අනතුරකින් 30 ක් රෝහලේ.

පොලොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දී අද (30) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රදේශීය රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකි. අද උදෑසන 7 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල …

වැලිකන්දේ බස් අනතුරකින් 30 ක් රෝහලේ. Read More »

ගිනි කොන බෙංගාල බොක්ක අද කැළඹෙන්නේ මෙහෙමයි.

ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය නිසා දිවයිනේ වැස් තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු,උතුරු මැද නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පසු වැසි ඇති වන අතර උතුරු,නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ …

ගිනි කොන බෙංගාල බොක්ක අද කැළඹෙන්නේ මෙහෙමයි. Read More »

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ව්‍යාජ ආකාරයෙන් රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයන් ලබාදීමට භාණ්ඩාගාර නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නොවැම්බර් 27 සහ 28 යන දෙදින තුළ භාණ්ඩාගාරයට පැමිණි අවස්ථාවේ සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම පමනක් සිදුකළ බව …

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් Read More »

ඩයනා ගමගේට පහර දීම ගැන වාර්තාව අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා විසින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පාර්ලිමේන්තු ලොබියේදී පහර දීමට සම්බන්ධ සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාවේ තීරණය, අද ප්‍රකශයට පත්කිරිමට නියමිත බව වාර්තාවේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම සිදුවීම සම්බන්ධව සොයබැලීමට විශේෂ වරප්‍රසාද කමිටුවක් පත්කළ අතර එම කමිටුව සිය වාර්තාව ඊයේ කථානායකවරයාට සිය …

ඩයනා ගමගේට පහර දීම ගැන වාර්තාව අද පාර්ලිමේන්තුවට Read More »

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්. මනුෂ ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත අද (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිළ වශයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් භාරදෙනු ලැබීය. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ …

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්. මනුෂ ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වේ Read More »